මැතිසබයේ පොකුර ඉහළට
Friday, 06 August 2021 - 11:52 | Views - 3,011
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජානක තිස්ස කුට්ටිආරච්චිට සහ සමගි ජනබලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව තුන්වන රැල්ලේ කොරෝනා ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව හතර දක්වා ඉහළ යනු ඇති. මේ වනවිට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහණ දිසානායකට කොරෝනා වැළඳී තිබෙනවා.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් දිලිප් වෙදආරච්චි මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත්තේ ඊයේ සවස ඇතිවූ දැඩි හිසරදය හේතුවෙන් කරන ලද කොරෝනා පරීක්ෂණයේදී තමාට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවයි.

ඒ අනුව ඔහුගේ පවුලේ සියලුදෙනා ස්වයං නිරෝධායනයට යොමුවී තිබෙනවා.


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top