ප්‍රවීණ රංගන ශිල්පිනිය අවසන් ඇඳුමින් හැඩ වෙයි
Tuesday, 03 August 2021 - 14:57 | Views - 4,185
ලිඳුල ප්‍රදේශයේ සිදුවූ අනතුරින් දිවි ගමන නිමා කළ ප්‍රවීණ රංගන ශිල්පිනි හයිසින්ත් විජේරත්න මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අගෝස්තු 04 දින (හෙට) සවස 4.00ට වත්තල මාබෝල පල්ලිය සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

ඒ අනුව අංක 25/10 කට්ටියවත්ත පාර, මාබෝල ලිපිනය සඳහන් නිවසේ අද උදෑසන 8.00 සිට දේහයට අවසන් ගෞරවය දැක්වීම කළ හැකි යි. පසුගිය 30 වැනිදා රාත්‍රියේ ලිඳුල ප්‍රදේශයේදී ඇය ගමන් ගත් වාහනය ප්‍රපාතයකට පෙරළී ගියේ නුවරඑළියේ රූපගත කිරීමකට සහභාගි වී නැවත නිවෙස බලා පැමිණෙමින් සිටියදී යි.

කලා ලෝකයේ කා සමගත් සුහදශීලී එමෙන්ම හෘදයාංගම ඇසුරක් පැවැත්වූ හයිසින්ත් විජේරත්න මහත්මිය ඉතා විනයගරුක යහපත් කාන්තාවක් ලෙසින්ද නමක් දිනා තිබෙනවා.



 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top