මෙරටට සුනාමි අනතුරක් ද ? කාලගුණයෙන් හදිසි දැනුම් දීමක්
Tuesday, 03 August 2021 - 10:53 | Views - 7,308
ඉන්දීය සාගරයේ අන්දමන් දුපත් ආසානයේ භූමි කම්පාවක් සිදුව තිබෙනවා.

රික්ටර්  මාපකයේ 6.5 ලෙස දැක්වුණු මෙම භූමි කම්පාව හේතුවෙන් ඒ ආසන්නයේ වෙරළ ආශ්‍රිතව ජීවත් වන්නන්ට සුනාමි තත්වයක් පිලිබඳ සැලකිල්ලෙන් සිටින ලෙස දන්වා තිබෙනවා.

පොළව මට්ටමේ සිට කිලෝමීටර 95 ගැඹුරින් සිදුව ඇති මෙම භූකම්පනය හේතුවෙන් ශ්‍රී ලංකා වෙරළ බඩ ප්‍රදේශ වල සහ ඒ ආසන්නයේ ජීවත් වන ජනතාවට යම් බලපෑමක් සිදුවන්නේ දැයි කාලගුණ දෙපාර්තුමේන්තුව නිරන්තර අවධානයෙන් පසු වන බවයි  නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top