පස්වන දිනටත් - ආසාදිතයින් 2000 ඉක්මවයි
Tuesday, 03 August 2021 - 9:36 | Views - 777
ඊයේ හඳුනා ගැනුණු ආසාදිතයින්ගෙන් 2382කු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර විදේශයන්හි සිට පැමිණි 38 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනා ගැණුනා.

ඒ අනුව තවදුරටත් ආසාදිතයින් 28 දහස් 393ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ මුළු සංඛ්‍යාව 2 ලක්ෂ 80 දහස් 868ක්.

එමෙන්ම, තවත් කොරෝනා මරණ 63ක් වාර්තා වීමත් සමඟ සමස්ත මරණ සංඛ්‍යාව ද දැක්වුණේ 4571ක් ලෙසටයි.

මේ අතර, කොරෝනා ව්‍යාප්ත වීමත් සමග පාසල් දරුවන් නිවෙස් තුළ රැදී සිටීම නිසා සිදුවන අනතුරු ඉහළ යාමේ ප්‍රවනතාවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.

හදිසි අනතුරු හේතුවෙන් දන්ත වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට පැමිණෙන දරුවන්ගේ ඉහළ යාමක් පෙන්නුම් කරන බවයි විශේෂඥ වෛද්‍ය නිරෝෂා රණසිංහ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සදහන් කළේ.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top