මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන්ට දඩ මුදල් ගෙවීමට පහසු ක්‍රමයක්
Tuesday, 03 August 2021 - 8:20 | Views - 2,695
මත්ද්‍රව්‍ය භාවිතා කරමින් වාහන පදවන පුද්ගලයින් හඳුනාගැනීම සඳහා නව තාක්ෂණික පහසුකම් හඳුන්වාදෙන බව පොලිස් මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

ඔවූන් පෙන්වා දෙන්නේ මාර්ග නීතී උල්ලංඝනය කරන රියදුරන්ට දඩ මුදල් ගෙවීම සඳහාද පහසු ක්‍රමවේදයක් හඳුන්වා දෙන බවයි.

ඒ අනුව තමාගේ මුදල් කාඩ්පත හරහා හෝ වෙනත් ක්‍රමයකට එම දඩය ගෙවීමට ඉදිරියේදී හැකි වනු ඇති.

එමෙන්ම මාර්ග නීති උල්ලංඝනය කරන පිරිසට දඩ මුදල් අනුව ලකුණු අඩු කරන ක්‍රමවේදයක් ගැනද අවදානය යොමුව ඇති බවටයි වාර්තා වන්නේ.

 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top