බිත්තර පැටිස් එකක් තුළ රුපියල් විස්සක්
Monday, 02 August 2021 - 12:45 | Views - 902
යාපනය නගරයේ පිහිටි හෝටලයකින් පාරිභෝගිකයෙකුට ආහාර පිණිස ලබාදුන් බිත්තර පැටිස් එකක් තුළ තිබී රුපියල් විස්සක මුදල් නෝට්ටුවක් හමුව තිබෙනවා.මෙය හමුවීමත් සමඟ පාරිභෝගිකයා සහ හෝටලේ හිමිකරු අතර බහින්බස්වීමක් ද සිදුව ඇති බවයි වාර්තා වන්නේ.කෙසේ වෙතත් අදාල සිද්ධිය සම්බන්ධයෙන් පාරිභෝගිකයා සෞඛ්‍ය අංශ දැනුවත් කිරීමට කටයුතු කර නොමැති බව සඳහන්.


Share This Article