අද දිනයේ ක්‍රියාත්මක එන්නත්කරන මධ්‍යස්ථාන පිළිබඳ තොරතුරු
Monday, 02 August 2021 - 10:43 | Views - 5,723
කොව්ඩ් මර්දන එන්නත්කරන වැඩසටහන අද (02) දිනයේදීත් දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙනවා.

මේ අතර ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබන 06 වන දින දක්වා ලබාගත හැකි එන්නත් මධ්‍යස්ථාන පිළිබඳ විස්තර ඇතුළත් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

ඒ අනුව අද (02) දිනයේ දී බත්තරමුල්ල - දියත උයන පරිශ්‍රයේ දී සහ විහාර මහා දේවී උද්‍යානයේදී පැය 24 පුරා ක්‍රියාත්මක එන්නත්කරන මධ්‍යස්ථාන ක්‍රියාත්මක බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

එමෙන්ම ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම සඳහා බත්තරමුල්ල දියත උයන එන්නත් මධ්‍යස්ථානය අද (02) දිනයේ සිට අගෝස්තු 04 වැනිදා දක්වා පැය 24 පුරා විවෘත බව වාර්තා වනවා.

මේ අතර අද (02) දිනයේ දිවයින පුරා ක්‍රියාත්මකවන කොවිඩ් මර්දන එන්නත්කරන මධ්‍යස්ථාන පිළිබඳ විස්තර පහතින්.

එන්නත්කරණය සිදුකෙරෙන මධ්‍යස්ථාන මෙතැනින්..
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top