දුර ගමන් සේවා දුම්රිය 30ක් කොළඹට
Monday, 02 August 2021 - 8:26 | Views - 551
රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි රාජකාරියට කැඳවීමට සමගාමීව අන්තර් පළාත් දුර ගමන් සේවා දුම්රිය 30 ක් අද සිට යළි ධාවනය කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එහි සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර කියා සිටියේ දුම්රිය මගීන් ප්‍රමාණය අනුව මේ සතියේදී ධාවනය කෙරෙන දුම්රිය සංඛ්‍යාව තවදුරටත් ඉහල නැංවීමට සැලසුම් කර ඇති බවයි.

අන්තර් පළාත් ශ්‍රී ලංගම හා පෞද්ගලික බස් රථද ඊයේ සිට ධාවනයට එක් කර තිබුණා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top