සංවේදී සටහනක් මුහුණු පොතේ තබා කොවිඩ් මරුවා හා යන්න ගිය හිත හොඳ තරුණයා
Saturday, 31 July 2021 - 15:40 | Views - 11,641
“අන්තිමට ඔයා හිනා වෙලා ඉන්න මේ photo එක ගත්තේ අපි නුවරදි....”

“මෙහෙම කෝල් එකක් ආයේ ජීවිතේට මට එන්නෙ නැහැ..”
සැවොම හඬවමින් නික්ම ගිය සොයුර...

කොරෝනා මේ වෙනකොටත් අපේ රට වසාගෙන හිතූ හැටියේ සෙල්ලම් කරමිනුයි ඉන්නේ.

එවන් මොහොතක, ජාති, ආගම් බේද නොසලකා හරිමින් ජීවිත බිලිගන්න කොරෝනාව පසුගිය දවසක බිලිගත්ත එක්තරා තරුණයෙකු ගැන මුහුණු පොත පුරා සංවේදී සටහන් හුවමාරු වෙමින් පවතිනවා.

නුවරඑළිය දිස්ත්‍රික් වනජීවි සංරක්ෂණ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ඉන්දික රත්නායක නම් තරුණයායි මෙසේ කොවිඩ් වෛරස වැළඳී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

වනජීවි අමාත්‍ය සී.බී. රත්නායකගේ සමීපතමයෙකු ද වන ඔහුගේ වියෝව ගැන මුහුණූ පොතේ හුවමාරු වන සටහන් කිහිපයක් පහතින් බලන්න..

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top