රටම කතා කළ ගස්කිස්සේ 15 හැවිරිදි දැරිය යොදාගෙන කළ තවත් සෙල්ලමක් (Video)
Friday, 30 July 2021 - 16:43 | Views - 731
වෙබ් අඩවියේ හිමිකරුටත් වැඩ වරදී..
අද ලැබුණු නියෝගය මෙන්න...

පසුගිය දිනවල කතාබහට ලක් වුණූ අන්තර්ජාලය ඔස්සේ අලෙවි වුණු 15 හැවිරිදි දැරියගේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවා, අයථා ලෙස මුදල් උපයා ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

ඔහු විසින් විවිධ මිල ගණන්වලට දැරියගේ වීඩියෝ දර්ශන අලෙවි කර ඇති බවයි හෙළි වී ඇත්තේ.

එමෙන්ම මෙම ප්‍රධාන සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමට ද සම්බන්ධ වී ඇති බව සඳහන්.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top