තවත් කිලෝ 80 ක නිල් මැණික් පොකුරක්
Friday, 30 July 2021 - 14:24 | Views - 688
රත්නපුර - රක්වාන ප්‍රදේශයෙන් හමුවූ තවත් විශාල නිල් මැණික් පොකුරක් පිළිබඳව තොරතුරු අනාවරණ වී තිබෙනවා.

කිලෝග්‍රෑම් 80ක් බරැති මෙම නිල් මැණික් පොකුර, එහි හිමිකරුවන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු මෙන්ම, හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන අර්ල් ගුණසේකර  විසින් වෙන්දේසි කිරීම සඳහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත භාර දී ඇති බව සඳහන්.

ඒ අනුව එම මැණික් පොකුර ලබන නොවැම්බරයේ චීනයේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙන්දේසියකදී වෙන්දේසි කිරීමට නියමිත බව සඳහන්.

මැණික් පොකුරේ හිමිකරු වන හිටපු නියෝජ්‍ය අමාත්‍ය අර්ල් ගුණසේකර සඳහන් කළේ ඒ සඳහා අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක මිලක් අපේක්ෂා කරන බවයි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top