ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවල මගී ගුවන් යානා එක්සත් අරාබි එමීරයට ඇතුළුවීම අගෝස්තු 7 දක්වා තහනම්
Thursday, 29 July 2021 - 11:24 | Views - 541
ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව යන රටවලින් පැමිණෙන මගී ගුවන් යානා සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය පනවා තිබූ තහනම අගෝස්තු 7 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව, ඩුබායිහි ප්‍රමුඛ ගුවන් සේවය වන එමිරේට්ස් නිවේදනය කළේ ශ්‍රී ලංකාව ඇතුළු එම රටවල නිෂ්චිත මගී ගුවන් ගමන් එතෙක් අත්හිටුවා ඇති බවයි.

එමෙන්ම, පසුගිය දින 14 තුල ශ්‍රී ලංකාව ඇතුළු එම රටවලට සම්බන්ධ වූ පුද්ගලයන්ට එක්සත් අරාබි එමීරයේ වෙනත් ගමනාන්තයන් වෙත ද ගමන් කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ.

මේ අතර, ඉන්දියාවේ සිට පැමිණෙන මගී ගුවන් යානා ජුලි 7 වනදා දක්වා අත්හිටුවා ඇති බව අබුඩාබි සිට ක්‍රියාත්මක එටිහාඩ් ගුවන් සේවය ද ප්‍රකාශ කළා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top