මෙරට වැඩිම එන්නත්කරණය ඊයේ දිනයේ
Thursday, 29 July 2021 - 10:42 | Views - 458
දින 03 ක් තුළ මෙරට ජනතාවට පළමු මාත්‍රාව ලෙස සයිනොෆාම් එන්නත් මිලියනය ඉක්මවා ලබාදී ඇති බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

ඒ අනුව ඊයේ දිනය තුළ පමණක් ලබාදුන් සයිනොෆාම් මාත්‍රා සංඛ්‍යාව තුන්ලක්ෂ 44,458 ක්.

පසුගිය 26 වැනිදා සහ 27 වැනිදා පළමු මාත්‍රාව ලෙස සයිනොෆාම් එන්නත් හත්ලක්ෂ 32,315 ක් ලබාදී ඇති බව සඳහන්.

අද දිනයේත් කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ දිස්ත්‍රික්ක 20 ක මධ්‍යස්ථාන 256 කදී කොරෝනා එන්නත්කරණ කටයුතු සිදු කෙරෙනවා.




 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top