ළමයින් මෙහෙකාර සේවයේ යොදවන ස්ථාන සොයා පොලිස් මෙහෙයුමක්
Tuesday, 27 July 2021 - 10:12 | Views - 772
ළමයින් මෙහෙකාර සේවයේ යොදවන ස්ථාන සොයා, බස්නාහිර පළාත තුල විශේෂ මෙහෙයුමක් අද (27) දිනයේ සිට ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
නියමිත වයස සම්පූර්ණ වීමට පෙර දරුවන් මෙහෙකාර සේවයේ යොදවා ඇති පුද්ගලයින් සහ කණ්ඩායම් සොයා නීතිය ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article