ගුරු - විදුහල්පති වෘත්තීය ක්‍රියාමාර්ගය අද 15 වන දිනටත්
Monday, 26 July 2021 - 12:55 | Views - 325
වැටුප් විෂමතා මුල් කරගනිමින් ගුරු සහ විදුහල්පතිවරුන් ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතුවලින් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද 15 වන දිනටත් ක්‍රියාත්මකයි.

සිය වැටුප් විෂමතා ගැටලුව විසඳෙන තෙක් මෙම වර්ජනය ක්‍රියාත්මක බවයි ගුරු වෘත්තීය සමිති පවසන්නේ.

අද දිනයේදී සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණවලට පෙර පවත්වන ලද පුහුණුවීම් කටයුතු වලින් ද ඉවත්වීමට ගුරුවරුන් තීරණය කර තිබෙනවා.

කෙසේ නමුත්, ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් අදාළ කැබිනට් පත්‍රිකාව අද පස්වරුවේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top