ලීටර 18 ගෑස් සිලින්ඩරයේ මිල දිස්ත්‍රික්ක අනුව වෙනස් වෙන්නේ මෙහෙමයි
Monday, 26 July 2021 - 8:45 | Views - 3,757
ලීටර 18 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,150 කට අලෙවි කිරීමට අදාළ ගැසට් නිවේදනය ඊයේ (26) නිකුත් කළා.

ඒ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායකගේ අත්සනින්.

ඒ අනුව ඊයේ සිට බලපැවැත්වෙන පරිදි ලීටර 18 එනම් කිලෝග්‍රෑම් 9.6 ක බරින් යුත් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක උපරිම සිල්ලර මිල කොළඹ දිස්ත්‍රික්කය සඳහා රුපියල් 1,150 ක් ලෙස දක්වා තිබෙනවා.

පාරිභෝගික අධිකාරිය මගින් නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් උපරිම මිලට වැඩියෙන් සිල්ලර හෝ තොග වශයෙන් ගෑස් අලෙවිකිරීම, වෙළඳාම් කිරීම සඳහා බෙදාහැරීම හෝ ප්‍රදර්ශනය කිරීම  නොකළ යුතු බවයි පාරිභෝගික අධිකාරිය දැනුම් දෙන්නේ.

එමෙන්ම  ඒවායේ බර කිලෝග්‍රෑම්වලින් ගෑස් සිලින්ඩරවල පෙනෙන ස්ථානයක සඳහන් කිරීම අනිවාර්ය කරමින්ද පාරිභෝගික අධිකාරිය ඊයේ තවත් ගැසට් නිවේදනයක් නිකුත් කළා.

කෙසේ වෙතත් දිස්ත්‍රික් මට්ටමින් පහත මිල ගණන්වලට මෙම ගෑස් සිලින්ඩරය අලෙවි කළ හැකි වනවා.




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top