විශ්ව විද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කෙරේ
Saturday, 24 July 2021 - 13:11 | Views - 343
2020-2021 අධ්‍යයන වර්ෂය සඳහා විශ්ව විද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමට අයදුම්පත් කැඳවීම ජූලි 30 දක්වා දීර්ඝ කළ බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති පවසනවා.

ඒ අනුව 2020 උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි දරුවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම් කිරීම සඳහා මේ මස 26 වනදා සිට 30 වනදා දක්වා යළි අවස්ථාව හිමි වනු ඇති.

එලෙස යොමු කරන අයදුම්පත්වල සඳහන් විශ්වවිද්‍යාල අනුපිළිවෙල හෝ පාඨමාලා තොරතුරු අනුපිළිවෙල වෙනස් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා මේ මස 31 වන දා සිට අගෝස්තු 14 වන දා දක්වා සති දෙකක කාලයක් ලබාදෙන බවයි එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග වැඩිදුරටත් සඳහන් කළේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top