තවදුරටත් අවදානම් වන මුහුද
Tuesday, 20 July 2021 - 16:18 | Views - 329
ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉදිරි පැය 24 තුළදීත් ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඇතැම් විට සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60ත්, 70ත් අතර ඉහළ යා හැකි බවයි.
එබැවින් ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබදව අවධානයෙන් සිටින ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
Share This Article