පෙම්වතුන් දෙදෙනා බාලවයස්කාර අක්කා නගෝ දෙදෙනාම අපයෝජනය කරලා
Tuesday, 20 July 2021 - 14:27 | Views - 518
"දුෂණය කර ඇති තරුණයන් දෙදෙනා පෙම්වතුන්ලු.."

"අක්කට 15යි වයස, නංගිට 12යි වයස.."

බාලවයස්කාර වියේ පසුවන අක්කා නගෝවරු දෙදෙනෙකු අපයෝජනයට ලක්කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව පෝද්දල පොලිසිය පවසයි.

අපයෝජනයට ලක්ව ඇති අක්කාගේ වයස අවුරුදු 15ක් හා මාස 06ක් වන අතර නැගණියගේ වයස අවුරුදු 12 මාස 06ක් බවත් සඳහන්. මෙම අක්කා නගෝවරුන් දෙදෙනා සැකකරුවන් දෙදෙනා විසින් දැරියන්ගේ නිවසේ පිටුපසට රැගෙනවිත් දූෂණයට ලක්කොට ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 30ක් හා 21 වන සැකකරුවන් දෙදෙනෙක්. මින් එක් සැකකරුවකු 18දා රාත්‍රි අත්අඩංගුවට ගත් අතර අනික් සැකකරු ඊට පෙර අත්අඩංගුවට ගෙන ඇති බවත් සඳහන්.

මෙම අක්කා නගෝ් දෙදෙනා සැකකාර තරුණයින් සමග ප්‍රේම සම්බන්ධතා පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි. ඊයේ දින අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top