කොරෝනා නිසා වැසුනු බද්දේගම අන්තර් හුවමාරුව
Monday, 19 July 2021 - 15:28 | Views - 180
දක්ෂිණ අධිවේගී මාර්ගයේ  බද්දේගම අන්තර් හුවමාරුවේ සේවකයන් 9 දෙනෙකු කොරෝනා ආසාදිත බවට තහවුරු වීමත් සමඟ ඊයේ මුදල් ලබා ගැනීමේ කවුන්ටර් තාවකාලිකව වසා දැමුණා.

තවදුරටත් එය වසා තැබුණ ද අධිවේගී මාර්ගයේ බද්දේගම හරහා ගමන් කරන්නන්ට බාධාවකින් තොරව ගමනාගමනයට පහසුකම් සලසා ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරිය සදහන් කළේ.

මේ අතර, බස්නාහිර පළාතේ රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල කණිෂ්ඨ කාර්ය මණ්ඩල, කාර්මික සේවා, වාට්ටු ලිපිකරු, මුළුතැන්ගෙයි සේවකයන් ඇතුළු ශ්‍රේණි 46 කට අයත් සේවකයින් අද සිට දින දෙකක අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබෙනවා.






Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top