මීළඟ ජනාධිපතිවරණය ගැන ජනපතිගෙන් ඉඟියක්
Monday, 19 July 2021 - 14:26 | Views - 848
තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා අවුරුදු 3 ක් පමණක් නොව ඉන් පසුවත් තවත් අවුරුදු පහක් පවතින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර තිබෙනවා.
අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී මාධ්‍ය ආයතනවල හිමිකරුවන් සමඟ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළ බවයි ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක සඳහන් කළේ.
Share This Article