ආපදාවෙන් ඉන්දියාවේ 23ක් මරුට
Monday, 19 July 2021 - 10:18 | Views - 449
ඉන්දියාවේ මුම්බායි ප්‍රාන්තයේ පවතින අධික වැසි හේතුවෙන් නිවාස මතට තාප්පයක් කඩාවැටී පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ මියගිය අයගෙන් 17 දෙනෙකුගේ සිරුරු මේ වනවිට සොයාගෙන ඇති අතර, තවදුරටත් ගළවාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

අධික වර්ෂාවත් සමඟ ගසක් තාප්පයක් මතට කඩාවැටී පසුව එම තාප්පය නිවාස මතට කඩාවැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

මේ අතර යුරෝපා රටවලට පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් බෙල්ජියම සහ ජර්මනියේ පමණක් මියගිය සංඛ්‍යාව 184ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top