ප්‍රදේශ කිහිපයක් හුදෙකලාභාවයෙන් නිදහස්
Saturday, 17 July 2021 - 9:03 | Views - 357
දිස්ත්‍රික්ක 04 කට අයත් ග්‍රාමසේවා වසම් 05 ක් හුදෙකලාබවින් නිදහස් කර තිබෙනවා. ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ මිහිපිටිය ග්‍රාම නිලධාරී වසමේ මාදෙයියාව ගම්මානය, රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් මාටුවාගල වත්තේ උඩ කොටස මෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ පොලිස් බල ප්‍රදේශයට අයත් මරුතමුනායි 03 හුදෙකලාබවින් නිදහස් කර ඇති බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ.

මීට අමතරව මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර පොලිස් බල ප්‍රදේශයේ සුදුහුම්පොල බටහිර සහ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම්වලට අයත් විහාර මාවත, විහාර පටුමග, කප්පර පල්ලිය පාර සහ වෙළමැද පාරගමද හුදෙකලාබවින් නිදහස් කර ඇති බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top