දුරකතනයක් නොමැතිව වට්ස්ඇප් කිරීමට අවස්ථාවක්
Friday, 16 July 2021 - 10:03 | Views - 9,456
නූතන ලෝකයේ පුද්ගල සන්නිවේදනයේ ජනප්‍රිය මෘදුකාංග යෙදවුමක් වන වට්ස්ඇප් දුරකතනයක් නොමැතිව භාවිත කිරීමේ අවස්ථාව එහි ග්‍රාහකයින්ට නුදුරේදීම හිමිවනු ඇති.

ඒ සඳහා වූ තාක්ෂණය මේ වනවිට කුඩා කණ්ඩායම් යොදවා අත්හදා බලන බවයි ෆේස්බුක් හිමිකාරීත්වය දරන වට්ස්ඇප් සමාගම සඳහන් කළේ.

දැනට ඩෙස්ක්ටොප්, ලැප්ටොප් සහ ටැබ් ආදී පරිගණක හරහා සන්නිවේදනයේ යෙදීම සඳහා ජංගම දුරකතනයක් උපයෝගී කරගත යුතු වනවා.

කෙසේ නමුත්, නව විශේෂාංගය ඇතුළත් කළ පසු ජංගම දුරකතනයේ බැටරිය අක්‍රීය වූවද ඒ හරහා පණිවුඩ යැවිය හැකියි.

මෙම තාක්ෂණය ‘සිග්නල්’ පණිවුඩ හුවමාරු මෘදුකාංගයේ දැනටමත් භාවිත කෙරෙන අතර, එවැනි වැඩිදියුණු කිරීමක් බිලියන දෙක ඉක්ම වූ වට්ස්ඇප් ග්‍රාහකයින් කලක සිට අපේක්ෂාවෙන් පසුවුණා.








Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top