නාවලපිටියේදි දැරියක් අපයෝජන කිරිමේ සිද්ධියට 05 ක් අත්අඩංගුවට
Thursday, 15 July 2021 - 11:23 | Views - 506
නාවලපිටියේ දි 13 න් හැවිරිදි දැරියක් අපයෝජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් 05 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අතර දැරියගේ පියා ද සිටින බවයි පොලිසිය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ.
Share This Article