ගින්නක් නැතුව නැඟුණු දුම ගැන කොටුවේ හාමුදුරුවෝ පළමූ වරට කී කතාව (Video)
Tuesday, 13 July 2021 - 14:16 | Views - 859
අන්තර්ජාලය ඔස්සේ වසය අවුරුදු 15 ක දැරියක් ලිංගික කටයුතුවලට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන විමර්ෂණ අතරතුර දී අත්අඩංගුවට පත්වන පුද්ගලයින් කවුද කියලා සමාජයේ කසුකුසුවක් පවතිනවා.

මේ හේතුවෙන් එම සිදුවීමට අදාළ නොවන පුද්ගලයන්ගේද නම් සඳහන් කරමින් ඇතැම් අසත්‍ය ප්‍රචාරද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. ඒ අතර කොටුවේ පොඩි නම ගැනත් සඳහන් වෙනවා. මෙම සිදුවීමේ ඇත්ත නැත්ත දැනගන්න හිරු අපි උන්වහන්සේව සම්බන්ධ කරගත්තා.

මේ කතාබහ උන්වහන්සේ සමගයි..,

 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top