උසස් පෙළ සහ ශිෂ්‍යත්වය පිළිබඳ තීරණයක් ඉදිරි සතියේ
Tuesday, 13 July 2021 - 13:24 | Views - 4,574
මෙවර උසස් පෙළ විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන කාලවකවානු සම්බන්ධයෙන් වන තීරණය ඉදිරි සතියේදී දැනුම්දෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් ප්‍රකාශ කළා.
පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන්, ගුරුවරුන් සමඟ සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් තීරණයකට එළඹෙන බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ.
Share This Article