පළාත් අතර පොදු ප්‍රවාහන සේවය හෙට සිට ක්‍රියාත්මක කෙරේ
Tuesday, 13 July 2021 - 10:26 | Views - 5,188
පළාත් අතර පොදු ප්‍රවාහන සේවය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

අත්‍යවශ්‍ය සේවා කටයුතු බාධාවකින් තොරව පවත්වා ගැනීමට මෙම තීරණය ගත් බවයි ඔහු කියා සිටියේ.

ඒ අනුව එම සේවාවන් සඳහා පමණක් හෙට (14) සිට පොදු ප්‍රවාහන සේවය ක්‍රියාත්මක වනු ඇති.

කොරෝනා වසංගතය ව්‍යාප්තවීම හේතුවෙන්, පනවා තිබු පළාත් අතර සංචරණ සීමාව පසුගිය 10 වනදා තවත් දින 14කින් දීර්ඝ කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top