පස් මහල් ගොඩනැගිල්ලක් ගිලා බසී
Tuesday, 13 July 2021 - 9:26 | Views - 353
කුරුණෑගල නුවර මාර්ගයේ කටුගස්තොට මංසන්ධියේ සිට කිලෝමිටර් 02 ක දුරකින්  පිහිටි පස් මහල් ගොඩනැගිල්ලක් ගිලා බැස තිබෙනවා. අපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ඊයේ මෙම ගිලා බැසිම සිදුව ඇති බවයි.

මෙය වාණිජ කටයුත්තක් සඳහා ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිල්ලක් වන අතර ඉන් කිසිදු ජිවිත හානියක් සිදුව නොමැති බවයි අපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ හේතුවෙන් කටුගස්තොට කුරුණෑගල මාර්ගයේ බර වාහන ධාවනය කිරිමෙන් වළකින ලෙසටයි එම දෙපාර්තමේන්තුව රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ.


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top