රාවණා ඇල්ලෙන් මතු වූ රූපය (Video)
Monday, 12 July 2021 - 16:37 | Views - 825
ඇල්ල ප්රදේශයේ රාවණාඇල්ල දිය ඇල්ලට ඉහළින් ගල් තලාවක රාජකීය පෙනුමක් ඇති රූපයක් මතුවී ඇති බව ප්රදේශවාසීන් පවසනවා.
ඔවුන් වැඩිදුරටත් පවසන්නේ එය ජන ප්රවාදයේ එන රාවණා රජුගේ අනුරුවක් විය හැකි බවටයි.
මේ රාවණාඇල්ල ආශ්රිත ප්රදේශයේ වෙළඳාමේ නිරත පුද්ගලයන් පැවසුවේ එය මෑතකදී සිට ප්රදර්ශනය වූ බවයි.
එම ස්ථානයේ දර්ශන සහ ප්රදේශවාසීන් පළකළ අදහස් පහතින්.
Share This Article