ගංවතුර අනතුරු ඇඟවීම ඉවත් කෙරේ
Monday, 12 July 2021 - 15:46 | Views - 460
අයහපත් කාළගුණය හමුවේ ගංගා කිහිපයක ජල මට්ටම ඉහළ යාම නිසා වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ පූර්ව ගංවතුර අනතුරු ඇඟවීම ඉවත් කර තිබෙනවා.

පසුගිය පැය 48 තුල දිවයිනේ කිසිදු ප්‍රදේශයකින් සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා නොවීම නිසාත් ඉදිරි දින සඳහා කාළගුණ අනාවැකි මගින් ඉහළ වර්ෂාපතනයක් පිළිබඳ අනතුරු ඇඟවීමක් නොමැති නිසාත් මෙම පියවර ගත් බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පසුගිය දින වල දිවයිනේ නිරිත දිග ප්‍රදේශයේ ගංගා වලින් වාර්තා වූ තරමක් ඉහළ ජල මට්ටම් මේ වන විට සැළකිය යුතු ලෙස පහළ යමින් පවතින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top