දුම්රිය ගමන්වාර ඉහළ දැමේ - ලංගම බස් රථ 4,000 කුත් ධාවනයට
Monday, 12 July 2021 - 9:31 | Views - 267
නව සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සංචරණ සීමා තවදුරටත් ලිහිල් කිරීමත් සමඟ ජනතාවට අවශ්‍ය මගී ප්‍රවාහන සේවා පහසුකම් වැඩි කිරීමට ප්‍රවාහන අංශ පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් තවදුරටත් පළාත් අතර සංචරණය සීමාවනු ඇති.

මේ අතර, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද සිට බස්නාහිර පළාත තුළ දුම්රිය ධාවනය ගමන්වාර 103 ක් දක්වා ඉහළ දමා ඇති බවයි.

එමෙන්ම, ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 3,500 ත්, 4,000 ත් අතර ප්‍රමාණයක් ධාවනයට එක් කර තිබෙනවා.

අන්තර් පළාත් ලංගම බස් රථ 1,500 ක් පළාත් තුළ ධාවනයට අතිරේකව යොදවා ඇති බවයි එම මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක ප්‍රකාශ කළේ.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top