සීමාවන් කිහිපයක් ඉවත් කරමින් නව මාර්ගෝපදේශන මාලාවක් අද
Friday, 09 July 2021 - 16:15 | Views - 13,141
කොරෝනා වෛරසය පැතිර යාම හේතුවෙන් පනවා තිබූ තවත් සීමාවන් කිහිපයක් ඉවත් කරමින් නව මාර්ගෝපදේශ මාලාවක් අද දින නිකුත් කිරීමට නියමිතව බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.
පසුගිය ජුලි මස 4 වන දා ද තවත් සීමාවන් කිහිපයක් ඉවත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කර තිබුණා.
Share This Article