ඔබේ ආරක්ෂාව අපේ වගකීම කරගත් රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතයේ තවත් අදියරක් අද
Friday, 09 July 2021 - 15:21 | Views - 247
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ශ්වසන අපහසුතා ඇතිවන අසාධ්‍ය රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් සාන්ද්‍රික උපකරණ ලබාදීම සහ රෝහල් කාර්ය මණ්ඩලයට අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල සහ වෛද්‍ය උපකරණ ලබාදීම මෙයින් සිදුවනවා.

ඒ අනුව අද දිනයේ, අතුරුගිරිය ප්‍රාදේශීය රෝහලට සහ කොස්ගම ප්‍රාදේශීය රෝහලට ඔක්සිජන් සාන්ද්‍රක උපකරණ සහ ආරක්ෂිත ඇදුම් කට්ටල බෙදා දීම සිදු කෙරුණා. දිවයිනේ සියළුම රෝහල්, කොරෝනා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල කේන්ද්‍ර කරගනිමින් හිරු මාධ්‍ය ජාලය, ශ්‍රී ලංකා රතු කුරුස සමාජය හා එක්ව මෙය සංවිධානය කරනු ලබනවා. මේ අභියෝගාත්මක මොහොතේ ඔබේ ජීවිත සුරක්ෂිත කරනු පිණිස අපි කැප වන්නෙමු.


No description available.

No description available.

No description available.

No description available.

No description available.

No description available.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top