අත්අඩංගුවට ගැනීම් අඛන්ඩව - ස්ටාලින් ඇතුලු පිරිසට පිජාමා
Friday, 09 July 2021 - 13:24 | Views - 180
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය පනත් කෙටුම්පතට එරෙහිව ඊයේ පැවති විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගෙන ඇප නියමවීමෙන් පසු පොලිස් භාරයට ගත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම්  ජෝෂප් ස්ටාලින් ඇතුලු 16 දෙනා අද අලුයම මුලතිව් හි නිරෝධායන කඳවුරක් වෙත රැගෙනවිත් තිබෙනවා.

එහි සිට හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් කියා සිටියේ තමන් ඇතුලු පිරිසට ඇඳගැනීමට අද උදෑසන පිජාමා ඇඳුම් ලබාදුන් බවයි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top