ශිෂ්‍යත්ව සහ උසස්පෙළ විභාගයන්ට දින නියම වෙයි
Friday, 09 July 2021 - 11:14 | Views - 9,272
පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය 2021 ඔක්තෝබර් 03 වන දිනට සහ අ. පො.ස. උසස්පෙළ විභාගය ඔක්තෝබර් මස 04 වෙනිදා සිට ඔක්තෝබර් මස 31වනදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
එසේම එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා වැඩිදුරටත් පැවසුවේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දින පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි .
Share This Article