සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන මැතිසබේදී ප්‍රශ්ණ කරයි
Thursday, 08 July 2021 - 14:54 | Views - 811
පැවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ප්‍රමාද වීම සහ සෞන්දර්ය විෂයන්වල ප්‍රායෝගික පරීක්ෂණ නොකිරීම නිසා සිසුන් පත්ව ඇති අර්බුදය කඩිනමින් විසදන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළා.

ඒ, වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තුවේදී අද යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

මේ අතර, තමා ඉල්ලා තිබූ සභාව කල් තැබීමේ යෝජනාවක් ලබා නොදීමට හේතුව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කථානායකවරයාගෙන් විමසීමත් සමඟ විවාදාත්මක තත්ත්වයක් ඇති වුණා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top