ස්පුට්නික් එන්නතේ සැපයුමට බාධා
Wednesday, 07 July 2021 - 13:21 | Views - 5,854
ඉදිරියේ දී රුසියානු ස්පුට්නික් එන්නතේ ජාත්‍යන්තර සැපයුමට යම් බාධා ඇතිවිය හැකි බවට රුසියානු සෞඛ්‍යය අංශ අනතුරු අඟවනවා.

මීට හේතු වී ඇත්තේ මේ වන විට රුසියාව තුළ කෝවිඩ්-19 වසංගත තත්ත්වය බරපතල වීමයි.

මේ හේතුවෙන් එරට වෛද්‍ය අධිකාරිය ස්පුට්නික් එන්නත නිෂ්පාදනය කරන අදාළ සමාගමට දැනුම් දී ඇත්තේ පළමුව රුසියාව තුළ එන්නතට ඇති ඉල්ලුම් සපුරාලීම කෙරෙහි සිය අවධානය යොමු කරන ලෙසයි.

එමෙන්ම මෙම එන්නතේ නිෂ්පාදන ධාරිතාව වැඩි කරන ලෙසත් රුසියානු රජය අදාල එන්නත් නිශ්පාදන සමාගමට දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත් රුසියාව තුල මේ වනවිට සීඝ්‍රයෙන් ඉහල යන කොවිඩ් අවධානමත් සමග මතුවී ඇති අධික එන්නත් ඉල්ලුමත් සමග ඉදිරියේදී අනිවාර්‍යයෙන්ම එන්නතේ ජාත්‍යන්තර අපනයනය වලට බාධා පැමිණි පැමිණිය හැකි බවටයි එරට සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top