කෑන්ස් සිනමා උළෙලට නොමැති වූ මුහුණු ආවරණ
Wednesday, 07 July 2021 - 9:44 | Views - 474
කෑන්ස් සිනමා උළෙල පසුගියදා පැවැත්වුණා. ඒ කෝවිඩ් අවදානම හේතුවෙන් 2020 වසරේදී එය අවලංගු කිරීමෙන් පසුවයි.

මෙම උළෙල ලොව විශාලතම සිනමා උළෙල ලෙස හැඳින්විය හැකියි.

මෙවර මෙම උළෙලට ආරාධනා අඩු ප්‍රමාණයක් ලබා දී තිබුණු බව සඳහන් වුවද , සහභාගිවන්නන් මුහුණු ආවරණ නොමැතිව පෙනී සිටිමින් කණ්ඩායම් ඡායාරූප ලබා ගැනීම මෙහිදී ආන්දෝලනාත්මක කතාබහක් බවට පත් වුණා.

ඒ ලොව පුරා බොහොමයක් රටවල් කොවිඩ් රෝගයෙන් දැඩි අවදානමක් ගෙන ඇති මොහොතක මුහුණු ආවරණ නොමැතිව කණ්ඩායම් වශයෙන් මෙසේ එක්රැස් වීම හේතුවෙන්.

කෙසේ වෙතත් මෙහිදී හුරුපුරුදු මුහුණු රැසක් දැකගත හැකි වූ බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණා.


උපුටා ගැනීම - BBC NEWS
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top