පෙට්‍රල් හිඟයක් ඇතිවිය හැකි බවට පළවන වාර්තා අසත්‍යයි
Tuesday, 06 July 2021 - 14:54 | Views - 836
මෙරට තුළ නුදුරු දිනයකදී පෙට්‍රල් හිඟයක් ඇතිවන බවට ඇතැම් වෙබ් අඩවි පළ කර ඇති වාර්තා අසත්‍ය බව බලශක්ති අමාත්‍ය නීතීඥ උදය ගම්මන්පිල ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ දින 30 කට ප්‍රමාණවත් පෙට්‍රල් තොග රට සතුව පවතින බවයි. එමෙන්ම තවත් දින 13 කින් මෙටි්‍රක් ටොන් 35,000 ක පෙට්‍රල් සහිත නැවක් දිවයිනට පැමිණීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කළා.

එබැවින් ශ්‍රී ලංකාවේ පෙට්‍රල් හිගයක් ඇතිවීමේ අවදානමක් ඇති බවට පතුරන කට කතා පදනම් විරහිත අතර ඒ සම්බන්ධයෙන් ජනතාව කලබල වීමට අවශ්‍ය නොවන බවයි බලශක්ති අමාත්‍යවරයා අවධාරණය කළේ.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top