මෙන්ඩිස් සමාගමේ බලපත්‍රය යළි අහෝසියි
Tuesday, 06 July 2021 - 9:31 | Views - 891
පර්පෙචුවල් ටේ‍රෂරීස් සමූහයට අයත් මෙන්ඩිස් සමාගමට මත්පැන් නිෂ්පාදනය සඳහා දැඩි කොන්දේසිවලට යටත්ව ලබාදුන් අවසරය යළි අහෝසි කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, ජනාධිපතිවරයාගේ උපදෙස් මතයි.

රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි.

 මේ අතර, ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී පොහොර ගැටළුව පිළිබදව මෙන්ම පළාත් පාලන ආයතනවල සුළු සේවකයින් ස්ථීර කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා වූ බවයි  ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු ප්‍රකාශ කළේ.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top