කොළඹ 30 ට වැඩි අයට යුද හමුදාවෙන් අද සිට එන්නත්
Monday, 05 July 2021 - 10:41 | Views - 5,510
යුද හමුදා රෝහල ඇතුලු දිවයින පුරා මධ්‍යස්ථාන කිහිපයකදී  ශ්‍රී ලංකා යුද හමුදාවේ මැදිහත්වීමෙන් අද සිට එන්නත්කරණ කටයුතු සිදු කෙරෙන බව යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බි්‍රගේඩියර් නිලන්ත ප්‍රේමරත්න ප්‍රකාශ කළා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් සඳහා නාරාහේන්පිට යුද හමුදා රෝහල, පනාගොඩ බෝධිරාජාරාමය, බත්තරමුල්ල - දියත උයන සහ වේරහැර පළවන වෛද්‍ය බලකාය යන ස්ථානවලදී එන්නත්කරණ කටයුතු සිදු කෙරෙනු ඇති.

ඊට අමතරව අවුරුදු 60 වැඩි පුද්ගලයින් සඳහා ගාල්ල, මාතර, බදුල්ල, අනුරාධපුරය, පොළොන්නරුව, කිලිනොච්චිය, මුලතිව් සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලදී එන්නතකරණ කටයුතු සිදු කෙරෙනවා.

මේ අතර, එනන්ත් මාත්‍රා 02 කම ලබා ගත්ත ද නිසි සෞඛ්‍ය උපදෙස් තවදුරටත් පිළිපැදිය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top