හුදෙකලා කෙරූ සහ හුදෙකලා බවින් මිදුණු තැන්
Monday, 05 July 2021 - 9:26 | Views - 432
කළුතර දිස්ත්‍රික්කයේ කළුතර - උතුර පොලිස් බල ප්‍රදේශයේ කුඩා වස්කඩුව බටහිර ග්‍රාම නිලධාරී වසම අද පෙරවරු හයේ සිට හුදෙකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.එමෙන්ම මෙතෙක් හුදෙකලා කර තිබූ රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න පොලිස් බල ප්‍රදේශයේ දාපනේ ග්‍රාම නිලධාරී වසම හුදෙකලා භාවයෙන් ඉවත් කර තිබෙනවා.එමෙන්ම දැනට බලපැවැත්වෙන පළාත් අතර සංචරණ සීමා අද සිට තවත් දින 14 ක් දක්වා දීර්ඝ කර තිබෙනවා.නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ නිකුත් කළා.එම විස්තර පහතින්

Share This Article