විනය විරෝධී ක්‍රියාවල නිරත වන පොලිස් නිලධාරීන්ට දැඩි ක්‍රියාමාර්ග
Thursday, 01 July 2021 - 11:20 | Views - 534
විනය විරෝධී ක්‍රියාවල නිරත වන පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පොලිස්පතිවරයා තීරණය කර තිබෙනවා.

ඒ, නෙලුව පොලිසියේ නිලධාරියෙකු අතවර සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම ඇතුළු පසුගිය දින දෙක තුළ වාර්තා වූ පොලිස් නිලධාරීන් හා සම්බන්ධ සිද්ධීන් සැලකිල්ලට ගනිමින්.

විෂය භාර අමාත්‍යවරයා ලබාදී ඇති උපදෙස් අනුව මෙම තීරණය ගෙන ඇති අතර, විනය විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වන නිලධාරීන් භාරව සිටින උසස් නිලධාරීන් සම්බන්ධයෙන්ද ක්‍රියාමාර්ග ගැනීමටයි තීරණය කර ඇත්තේ.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top