දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් අද පෙරවරු 8 සිට ආරම්භ කළ සංකේත වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව වෘත්තීය සමිති ප්‍රකාශ කළා.
ඒ ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
රුපියල් මිලියන 4,400 ක් වැය කරමින්, විදෙස් සමාගමක් සමඟ දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සදහා ඩිජිටල් ක්‍රමවේදයක් හඳුන්වාදීම මගින් සිදුවන බව කියන මූල්‍ය වංචාවට එරෙහිවයි ඔවුන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කරනු ලැබුවේ.