වැඩි මිලට සහල් අළෙවි කළොත් දඩය ලක්ෂයයි (Video)
Tuesday, 29 June 2021 - 22:50 | Views - 428
වැඩි මිලට සහල් අළෙවි කරන වෙළෙඳුන්ට පණවන දඩ මුදල රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළා.
කෙසේ වෙතත්, ජනතාව චෝදනා කරන්නේ සහල් සඳහා පාලන මිලක් පණවා තිබුණද තවමත් වෙළෙඳපොළේ ඉහළ මිල ගණන් යටතේ සහල් අලෙවි කරන බවයි.
Share This Article