ඊයේ වැඩිම ආසාදිතයින් ගම්පහින්
Tuesday, 29 June 2021 - 10:38 | Views - 522
ඊයේ වාර්තා වූ මෙරට කොරෝනා ආසාදිතයන්ගෙන් වැඩිම සංඛ්‍යාව වූ 337 ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.
ඊයේ දිනයේදී මෙරටින් ආසාදිතයින් 1890 ක් වාර්තා වූ අතර ඉන් 40 ක් විදෙස් ගතව සිට පැමිණි අයයි.
ඊට අමතරව ඊයේ දිනයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 268 දෙනෙකු, කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 194 දෙනෙකු සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 198 දෙනෙකු ද වාර්තා වී තිබෙනවා.
Share This Article