බන්ධනාගාර ගත රැඳවියන් 93 දෙනෙකුට ජනපති විශේෂ සමාව යටතේ, අද නිදහස ලබා දි ඇති බව බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසනවා.
ඒ අතර රඳවාගෙන සිටි LTTE සැකකරුවන් 16 දෙනෙකු ද වන බවයි වාර්තා වන්නේ.
මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ද ජානාධිපති සමාව යටතේ නිදහස් කර තිබෙනවා.