ආධාරකය ගැලවී ලොරියක් හිස මතට වැටී පුද්ගලයෙකු මරුට
Wednesday, 23 June 2021 - 15:37 | Views - 841
කාර්මික දෝෂයකට ලක් වූ ලොරි රථයක් අලුත්වැඩියා කරමින් සිටි පුද්ගලයකු මතට එය කඩාවැටීමෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කාර්මික දෝෂයට ලක් වූ ලොරි රථය මොහු විසින් ආධාරකය යොදවා ඔසවා සකස් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇත්තේ.
මියගිය පුද්ගලයා මැදිරිගිරිය ප්රදේශයේ පදිංචි 45 හැවිරිදි තිදරු පියෙක්.
Share This Article