ඊයේ වැඩි වූ මහමඟ මරණ (Video)
Tuesday, 22 June 2021 - 11:34 | Views - 3,488
ඊයේ රට නැවත විවෘත වීමෙන් පසුව මාරක රිය අනතුරු වලින් මරණ එකොළහක් වාර්තා වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
එම මරණ වලින් මරණ අටක් ඊයේ දිනයේද අනික් මරණ තුන ඊට පෙර දිනයන්හිද සිදු වී තිබෙන බව ඔහු සඳහන් කර සිටියා.
මෙය දිනක සාමාන්‍ය රිය අනතුරු මරණ වලට වඩා වැඩි වීමක් බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article